සූරා 12 · ජුස් 13

Yusuf · 12:102

ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ

(නබිවරය,) මෙය ගුප්ත පුවත් අතුරිනි. එය අපි නුඹ වෙත දන්වමු. ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නොවීය.

තෆ්සීර්

අහෝ දූතය! අපි ඔබට දන්වා සිටි යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් පිළිබඳ මෙම කතා වස්තුව මීට පෙර ඔබ නොදැන සිටියෙහිය. යූසුෆ්ගේ සහෝදරයින් ඔහුව ළිං පතුළට හෙළන්නට අධිෂ්ඨාන කර ගනිමින් ඔවුන් කූට ලෙස කුමන්ත්රණයක් දියත් කළ අවස්ථාවේ නුඹ ඔවුන් අසළ නොවීය. නමුත් අපි එය නුඹ වෙත දන්වා සිටියෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න