සූරා 114 · ජුස් 30
An-Nas · 114:4
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව අල්ලාහ් වෙතින් පතමි.)
තෆ්සීර්
මිනිසා අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් නොසළකා හැරුණු විට ඔහු තුළට කුකුස් හෙළන ෂෙයිතාන්ගේ හානියෙන් ආරක්ෂාව පතමි. මිනිසා අල්ලාහ්ව මෙනෙහි කළ විට ඔහු ආපස්සට යනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න