An-Nas

سورة الناس

සූරා 114 · මක්කා · 6 පද

114:1 · An-Nasජුස් 30 · පි. 604

قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ1

(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
114:2ජුස් 30 · පි. 604

مَلِكِ النَّاسِ2

මිනිසුන්ගේ රජු වූ ද
114:3ජුස් 30 · පි. 604

إِلَٰهِ النَّاسِ3

මිනිසුන්ගේ දෙවියා වූ ද
114:4ජුස් 30 · පි. 604

مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ4

කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව අල්ලාහ් වෙතින් පතමි.)
114:5ජුස් 30 · පි. 604

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ5

සිත් තුළ කුතුහලයන් ඇති කරන
114:6ජුස් 30 · පි. 604

مِنَ الْجِنَّةِ وَالنَّاسِ6

ජින්නුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වූ

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න