සූරා 11 · ජුස් 12
Hud · 11:79
قَالُوا لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ
නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහිය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැයි ද නුඹ නියත වශයෙන්ම දන්නෙහිය යැයි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ඔහුගේ ජනයා ඔහුට, "අහෝ ලූත්! නුඹේ දූවරුන් හා නුඹේ සමූහයා අතර සිටින කාන්තාවන් අතර කිසිදු කාමුක අවශ්යතාවක් අපට නොමැති බව නුඹ දන්නෙහිය. එමෙන්ම අපි අපේක්ෂා කරනුයේ කුමක්දැ?යිද සැබැවින්ම නුඹ දන්නෙහිය. එහෙයින් අපි පිරිමින් මිස වෙනත් කිසිවෙක් අපේක්ෂා නොකරමු." යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න