සූරා 11 · ජුස් 12
Hud · 11:19
الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ
ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.
තෆ්සීර්
ඔවුහු වනාහි, අල්ලාහ්ගේ ඍජු මාර්ගයෙන් ජනයා වළක්වති. ඔහුගේ මාර්ගයේ කිසිවෙකු ගමන් නොකරන පරිදි එහි ඍජුභාවයෙන් ඇද සොයති. එමෙන්ම මිය ගිය පසු යළි අවදි කරනු ලැබීම ඔවුහු ප්රතික්ෂේප කරති. එය පිටු දකිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න