සූරා 10 · ජුස් 11
Yunus · 10:86
وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ
තවද ඔබේ දයාවෙන් දේව ප්රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවා ගනු මැනව.
තෆ්සීර්
අපගේ පරමාධිපතියාණනි, ඔබගේ කරුණාවෙන් ඔබ ව ප්රතික්ෂේප කරන ෆිර්අවුන්ගේ ජනයාගේ ග්රහණයෙන් ඔබ අප නිදහස් කරනු මැනව. දඬුවම් දෙමින් හා ඝාතනය කරමින් සැබැවින්ම ඔවුන් අප වහල් භාවට පත් කරන්නට බලති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න