සූරා 10 · ජුස් 11
Yunus · 10:53
۞ وَيَسْتَنْبِئُونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِي وَرَبِّي إِنَّهُ لَحَقٌّ ۖ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ
එය සත්යය දැයි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන්. නියත වශයෙන්ම ඔහුමය සත්යය වනුයේ. නුඹලා අබිබවා යන්නන් නොවෙති. යැයි නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! “අපට ප්රතිඥා දුන් මෙම දඬුවම සැබෑවක් දැ?"යි දේව ප්රතික්ෂේපකයෝ නුඹගෙන් තොරතුරු විමසති. "එසේය" යැයි නුඹ ඔවුනට පවසනු. අල්ලාහ් මත (දිවුරමි) එය සත්යයකි. නුඹලා ඔහුගෙන් මිදෙන්නන් නොවෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න