සූරා 10 · ජුස් 11
Yunus · 10:32
فَذَٰلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ ۖ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ
ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. සත්යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
තෆ්සීර්
අහෝ ජනයිනි! මේ සියල්ල සිදු කරන නුඹලාගේ සැබෑ මැවුම්කරු හා නුඹලාගේ සියලු කටයුතු සැලසුම් කරන්නා අල්ලාහ්ය. සත්ය දැනගත් පසු ඉන් දුරස් වීමට හෝ විනාශවී යාමට ඇත්තේ කුමක් ද? පැහැදිලි සත්යයෙන් නුඹලාගේ බුද්ධිය පහ ව ගොස් ඇත්තේ කොයිබට ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න