Al-Ikhlas

سورة الإخلاص

සූරා 112 · මක්කා · 4 පද

112:1 · Al-Ikhlasජුස් 30 · පි. 604

قُلْ هُوَ اللَّهُ أَحَدٌ1

(නබි මුහම්මද්) පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
112:2ජුස් 30 · පි. 604

اللَّهُ الصَّمَدُ2

අල්ලාහ් ස්වාධීනය.
112:3ජුස් 30 · පි. 604

لَمْ يَلِدْ وَلَمْ يُولَدْ3

ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය
112:4ජුස් 30 · පි. 604

وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ4

තවද ඔහුට සමාන කිසිවෙකු නොවීය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න