Al-Masad

سورة المسد

සූරා 111 · මක්කා · 5 පද

111:1ජුස් 30 · පි. 603

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ1

අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා !
111:2ජුස් 30 · පි. 603

مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ2

ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
111:3ජුස් 30 · පි. 603

سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ3

මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
111:4ජුස් 30 · පි. 603

وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ4

(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත)
111:5ජුස් 30 · පි. 603

فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ5

ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් යුත් කඹයකි.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න