Al-Kawthar

سورة الكوثر

සූරා 108 · මක්කා · 3 පද

108:1 · Al-Kawtharජුස් 30 · පි. 602

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ1

නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
108:2ජුස් 30 · පි. 602

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ2

එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා හරිනු.
108:3ජුස් 30 · පි. 602

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ3

නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Fares Abbad - Al-Kawthar · Tlawati