සූරා 108 · ජුස් 30

Al-Kawthar · 108:2

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා හරිනු.

තෆ්සීර්

දේවත්වය ආදේශ කරන්නන් තම පිළිමවලට සමීප වීම සඳහා සතුන් බිලි දී සිදු කරන ක්රියාවන්ට විරුද්ධව මෙම ආශිර්වාදය වෙනුවෙන් නුඹ අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න