وَاللَّيْلِ إِذَا يَغْشَىٰ1
Al-Layl
سورة الليل
සූරා 92 · මක්කා · 21 පද
92:1ජුස් 30 · පි. 595
රාත්රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්
92:2ජුස් 30 · පි. 595
وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ2
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,
92:3ජුස් 30 · පි. 595
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَىٰ3
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්.
92:4ජුස් 30 · පි. 595
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ4
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
92:5ජුස් 30 · පි. 595
فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ5
එහෙයින් පරිත්යාග කර, බිය බැතිමත් වී
92:6ජුස් 30 · පි. 595
وَصَدَّقَ بِالْحُسْنَىٰ6
යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී
92:7ජුස් 30 · පි. 595
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ7
අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.
92:8ජුස් 30 · පි. 595
وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ8
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා
92:9ජුස් 30 · පි. 595
وَكَذَّبَ بِالْحُسْنَىٰ9
විශිෂ්ට දේ අසත්යය කළ කෙනෙකු වූ කලී
92:10ජුස් 30 · පි. 596
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ10
අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.
92:11ජුස් 30 · පි. 596
وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ11
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්රයෝජනය ගෙන දෙන්නේ නැත.
92:12ජුස් 30 · පි. 596
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ12
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
92:13ජුස් 30 · පි. 596
وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ13
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.
92:14ජුස් 30 · පි. 596
فَأَنْذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ14
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
92:15ජුස් 30 · පි. 596
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى15
අභාග්යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
92:16ජුස් 30 · පි. 596
الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ16
පිටු පා අසත්යය කළ
92:17ජුස් 30 · පි. 596
وَسَيُجَنَّبُهَا الْأَتْقَى17
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.
92:18ජුස් 30 · පි. 596
الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ18
තම ධනය පිරිනමා පිවිතුරු වන
92:19ජුස් 30 · පි. 596
وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ نِعْمَةٍ تُجْزَىٰ19
තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.
92:20ජුස් 30 · පි. 596
إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ20
උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස
92:21ජුස් 30 · පි. 596
وَلَسَوْفَ يَرْضَىٰ21
තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.