Al-Fatihah

سورة الفاتحة

සූරා 1 · මක්කා · 7 පද

1:1 · Al-Fatihahජුස් 1 · පි. 1

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ1

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි
1:2ජුස් 1 · පි. 1

الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ2

සියලු ප්‍රශංසා ලෝකයන් හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය.
1:3ජුස් 1 · පි. 1

الرَّحْمَٰنِ الرَّحِيمِ3

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ය.
1:4ජුස් 1 · පි. 1

مَالِكِ يَوْمِ الدِّينِ4

විනිශ්චය දිනයේ රජු ය.
1:5ජුස් 1 · පි. 1

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ5

ඔබව ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු.
1:6ජුස් 1 · පි. 1

اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ6

අප ට ඍජු මඟ පෙන්වනු මැනව
1:7ජුස් 1 · පි. 1

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ7

ඔබ කවරෙකු ට ආශිර්වාද කළේ ද එම මාර්ගයයි. තමන් කෙරෙහි කෝපය ට ලක් වූවන් හෝ මුළාවූවන් ගේ මාර්ගය නොව.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න