السنهالية
سورة آل عمران · 3:9
رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
(තවද) අපගේ පරමාධිපති යාණනි, කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබම ය. සැබැවින් ම අල්ලාහ් ප්රතිඥාවන් කඩ නොකරන්නේය (යනුවෙන් ප්රාර්ථනා කරති.)