Sinhala

Al-A'raf · 7:123

قَالَ فِرْعَوْنُ آمَنْتُمْ بِهِ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّ هَٰذَا لَمَكْرٌ مَكَرْتُمُوهُ فِي الْمَدِينَةِ لِتُخْرِجُوا مِنْهَا أَهْلَهَا ۖ فَسَوْفَ تَعْلَمُونَ

‘මා නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහුය. නියත වශයෙන්ම මෙය නුඹලා නගරයේ සිටිය දී එහි වැසියන් එයින් නුඹලා බැහැර කරනු වස් කුමන්ත්‍රණය කළ කුමන්ත්‍රණයකි. එහෙයින් නුඹලා (මෙහි විපාකය) මතු දැන ගනු ඇතැ’යි ෆිර්අවුන් කීයය.

ตัฟซีรในภาษาของคุณ

ตัฟซีรภาษาอาหรับ

คำแปล

ฟัง