Sinhala
Ta-Ha · 20:127
وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ
තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකොට (ඔහුට ආදේශ කිරීමෙන්) සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්රතිඵල පිරිනමනුයේ මෙලෙසය. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද වඩාත් ස්ථායීය.