Sinhala
Ali 'Imran · 3:95
قُلْ صَدَقَ اللَّهُ ۗ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් සත්ය පැවසුවේය. එබැවින් නුඹලා අවංක වූ ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය.