السنهالية

سورة الأعراف · 7:91

فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ

එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ.