السنهالية

سورة الأعراف · 7:41

لَهُمْ مِنْ جَهَنَّمَ مِهَادٌ وَمِنْ فَوْقِهِمْ غَوَاشٍ ۚ وَكَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ

ඔවුනට නිරයෙන් වූ පලසක් ඇත. එමෙන්ම ඔවුනට ඉහළින් පොරෝණයක් ද ඇත. තවද එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ.