السنهالية
سورة الأعراف · 7:4
وَكَمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ
ගම්මාන කොතරම් අපි විනාශ කර ඇත්තෙමු. අපගේ දඬුවම රාත්රිය ගත කරමින් සිටිය දී හෝ ඔවුන් දහවල් කාලයේ නින්දෙන් සිටිය දී හෝ ඒ වෙත පැමිණියේය.
سورة الأعراف · 7:4
وَكَمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا فَجَاءَهَا بَأْسُنَا بَيَاتًا أَوْ هُمْ قَائِلُونَ