السنهالية
سورة يس · 36:40
لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.