السنهالية
سورة يس · 36:33
وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ
මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්රාණවත් කළෙමු. පසු ව අපි එයින් ධාන්ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.
سورة يس · 36:33
وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ