السنهالية
سورة المؤمنون · 23:29
وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ
තවද මාගේ පරමාධිපතියාණනි, සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව ! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්රේෂ්ඨය යැයි නුඹ පවසනු.
سورة المؤمنون · 23:29
وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ