السنهالية

سورة مريم · 19:50

وَوَهَبْنَا لَهُمْ مِنْ رَحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا

අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුන්හට සැබෑ ප්‍රශංසාව උතුම් බවට පත් කළෙමු.