Sinhala

Al-A'raf · 7:100

أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ الْأَرْضَ مِنْ بَعْدِ أَهْلِهَا أَنْ لَوْ نَشَاءُ أَصَبْنَاهُمْ بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

එහි වාසීන්ට පසු ව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි අභිමත කළේ නම් ඔවුනට දඬුවම් කිරීම ගැන ද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබීම ගැන ද මහපොළොවේ උරුමකම් පාන්නන්හට නොවැටහේ ද? එහෙයින් ඔවුහු සවන් නොදෙති.

Тефсир на вашем језику

Тефсири на арапском

Превод

Слушај