Sinhala

An-Nisa · 4:5

وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا

තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවරූ නුඹලාගේ වස්තුව බුද්ධි මට්ටම හීනවී ඇත්තන්ට පිරි නොනමනු. තවද ඒවායෙහි ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට යහ වදනින් කතා කරනු.

Тефсир на вашем језику

Тефсири на арапском

Превод

Слушај