සූරා 78 · ජුස් 30

An-Naba · 78:36

جَزَاءً مِنْ رَبِّكَ عَطَاءً حِسَابًا

(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි.

තෆ්සීර්

එය අල්ලාහ් විසින් ඔවුනට පිරිනැමූ ත්යාගයකි. එමෙන්ම ඔහුගෙන් ලැබුණු පරිපූර්ණ වූ දායාදයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න