සූරා 78 · ජුස් 30

An-Naba · 78:30

فَذُوقُوا فَلَنْ نَزِيدَكُمْ إِلَّا عَذَابًا

“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” ‍(යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ.)

තෆ්සීර්

එහෙයින් සීමාව ඉක්මවා කටයුතු කරන අපරාධකරුවනි, දඬුවම සදා භුක්ති විඳිනු. නුඹලාගේ දඬුවම මත දඬුවමක් මිස වෙන කිසිවක් අපි නුඹලාට අධික නොකරන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න