සූරා 76 · ජුස් 29
Al-Insan · 76:24
فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا
එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් කිසිදු පාපියෙකුට හෝ දෙවියන් ප්රතික්ෂේප කළ කිසිදු අයකුට හෝ නුඹ අවනත නොවනු.
තෆ්සීර්
අල්ලාහ් කවර නියෝගයක් හා නියමයක් නීතිගත කර ඇත්තේද ඒ වෙනුවෙන් ඔබ ඉවසනු. පාපය වෙත ඇරයුම් කරන්නාට ඔබ අවනත නොවනු. එමෙන්ම දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නාට ද ඔබ අවනත නොවනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න