සූරා 61 · ජුස් 28

As-Saff · 61:8

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද ප්‍රතික්ෂේප කළවුන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය.

තෆ්සීර්

එම බොරුකාරයින්, ඔවුන්ගෙන් මතුවන නපුරු ප්රකාශයන් හා සත්යය විකෘති කිරීම් හේතුවෙන් අල්ලාහ්ගේ ආලෝකය නිමා දමන්නට අපේක්ෂා කරයි. අල්ලාහ් ඔවුන් විනාශ කරමින් මහපොළොවේ නැගෙනහිර හා බටහිර දේශයන්හි ඔහුගේ දහම ප්රසිද්ධ කරමින් හා ඔහුගේ වදන උසස් කරමින් ඔහුගේ ආලෝකය සම්පූර්ණ කරන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න