සූරා 6 · ජුස් 7
Al-An'am · 6:16
مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ
කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින්ම (අල්ලාහ්) ඔහුට දයාව දැක්වීය. පැහැදිලි විජයග්රහණය එයයි.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම දඬුවමින් අල්ලාහ් කවරෙක් දුරස් කරන්නේද, සැබැවින්ම ඔහු සතු අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් ඔහු සැබැවින්ම ජය ගනු ඇත. දඬුවමින් දුරස් ව ලබන මෙම ජය වෙනත් කිසිදු ජයකට සමීප කළ නොහැකි පැහැදිලි ජයග්රහණයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න