සූරා 52 · ජුස් 27
At-Tur · 52:42
أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ
එසේ නැතහොත් ඔවුහු කුමන්ත්රණයක් (නුඹට එරෙහිව) අදහස් කරන්නෝ ද? ප්රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්රණයේ හසු වී සිටින්නෝ.
තෆ්සීර්
එසේ නැතහොත් නුඹට හෝ නුඹේ දහමට කුමන්ත්රණයක් කිරීමට මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ අපේක්ෂා කරන්නෝ ද? දෙවියන් මත විශ්වාසය තබත්වා! කුමන්ත්රණයට භාජනය වන්නේ අල්ලාහ් හා ඔහුගේ දූතයා ප්රතික්ෂේප කළවුන් වන ඔවුන්මය. නුඹ නොවන්නෙහිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න