සූරා 40 · ජුස් 24

Ghafir · 40:75

ذَٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُونَ

එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා සතුටින් ඉහ වහා ගිය බැවින් ද වේ.

තෆ්සීර්

ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාට බලපෑ එම දඬුවම නුඹලා කවර ආදේශයක් මත පසු වූයෙහු ද ඒ ගැන නුඹලා සතුටු වූ හේතුවෙන් හා එම සතුටෙහි නුඹලා ඉහ වහා ගිය හේතුවෙනි.'

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න