සූරා 40 · ජුස් 24

Ghafir · 40:73

ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ

පසු ව “අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?”යි ඔවුනට පවසනු ලබයි..

තෆ්සීර්

‘නුඹලා නැමදුමෙහි දෙවියන්ට ආදේශ තබමින් දෙවිවරුන් යැයි විශ්වාස කරමින් සිටි දෙවිවරුන් කොහේදැ?' යි ඔවුනට පිළිකුලෙන් හා උපහාසයෙන් පවසනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න