සූරා 40 · ජුස් 24

Ghafir · 40:71

إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ

එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. නිරය තුළට ඔවුන් ඇදගෙන යනු ලබති.

තෆ්සීර්

ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා ඔවුන්ගේ පාද වල මාංචු යෙදෙන විට එහි අවසානය කෙසේ දැයි ඔවුහු දැන ගනු ඇත. දඬුවමේ භාරකරුවෝ ඔවුන් ඇද ගෙන යති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න