සූරා 40 · ජුස් 24
Ghafir · 40:53
وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَىٰ وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ
තවද අපි සැබැවින්ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට දේව ග්රන්ථය උරුම කළෙමු.
තෆ්සීර්
බනූ ඉස්රාඊල්වරුන් සත්යය වෙත මග පෙන්විය හැකි පරිදි අපි මූසාට දැනුම පිරිනැමුවෙමු. එමෙන්ම ඉස්රාඊල් දරුවන්හට පරම්පරාවකින් පසු පරම්පරාවක් උරුම කර ගන්නා පරිදි තව්රාතය දිව්ය ලේඛනයක් බවට පත් කළෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න