සූරා 4 · ජුස් 5

An-Nisa · 4:69

وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ ۚ وَحَسُنَ أُولَٰئِكَ رَفِيقًا

කවරෙකු අල්ලාහ් හා රසූල් වරයාට අවනත වන්නේ ද එවිට ඔවුනට අල්ලාහ් ආශිර්වාද කළා වූ නබිවරුන් සත්‍යවාදීන් දිවිපිදූවන් හා දැහැමියන් අතුරින් වන්නෝ ඔවුහුමය. මිතුරන් වශයෙන් ඔවුහුමය යහපත් වනුයේ.

තෆ්සීර්

කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේද ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු ලැබූවන් සමග වෙයි. එනම් ආශිර්වාදයට පත් නබිවරුන් එම දහම් දූතයින් ගෙන ආ දෑ පූර්ණ ලෙස තහවුරු කොට ඒ අයුරින්ම ක්රිය කළ සිද්දීකීන් හෙවත් සත්යවාදීන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂුහදාවරුන් තම බාහිරය මෙන්ම අභ්යන්තරය හැඩගස්වා ගෙන තම ක්රියාවන් නිවැරදි කර ගත් සාලිහීන්වරුන් (දැහැමියන්) සමග වෙති. ස්වර්ගයේ මෙවන් සමීප මිතුරන්ට වඩා දැහැමි වෙනත් අය නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න