සූරා 38 · ජුස් 23
Sad · 38:53
هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ
විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්රතිඥා දෙනු ලබන දෑ මෙයයි (යැයි කියනු ලැබේ.)
තෆ්සීර්
අහෝ දේව භක්තිකයිනි! මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබන බව ප්රතිඥා දෙනු ලැබූ යහපත් ප්රතිඵල මෙය වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න