සූරා 38 · ජුස් 23
Sad · 38:39
هَٰذَا عَطَاؤُنَا فَامْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ
මෙය අපගේ ත්යාගයයි. එහෙයින් ඔබ කිසිදු විනිශ්චයක් නොවනු අයුරින් උපකාර කරනු, එසේ නැතහොත් රඳවා ගනු.
තෆ්සීර්
අහෝ සුලෙයිමාන්! මෙය ඔබ අපෙන් ඉල්ලූ පරිදි අපි ඔබටට පිරිනැමූ දෑය. ඔබ කැමති දේ පිරිනමනු. ඔබ කැමති දෑ වළක්වා ගනු. පිරිනැමීමෙහි හා වැළකීමෙහි නුඹ විනිශ්චය කරනු නොලබන්නේමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න