සූරා 38 · ජුස් 23
Sad · 38:29
كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ
(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිය ඇත්තන් මෙනෙහි කරනු පිණිසත් (අපි එය පහළ කළෙමු.)
තෆ්සීර්
සැබවින්ම නුඹ වෙත අප පහළ කළ මෙම අල් කුර්ආනය මිනිසා පරිශීලනය කර එහි අර්ථයන් පිළිබඳ සිතා බලනු පිණිසත්, දීප්තිමත් මනසක් ඇත්තවුන් එමගින් ප්රයෝජනය ලබන අධික යහපත හා ප්රයෝජන සහිත පුස්තකයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න