සූරා 37 · ජුස් 23
As-Saffat · 37:152
وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
තෆ්සීර්
151-152 දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න