සූරා 36 · ජුස් 23
Ya-Sin · 36:42
وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ
තවද අපි ඔවුනට ඒ හා සමාන දැයින් ඔවුන් ප්රවාහනය කරන දෑ මැව්වෙමු.
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ඔහුගේ ගැත්තන්හට පිරිනමා තිබෙන ආශිර්වාද ගැන ඔවුනට පෙන්වා දෙන තවත් සලකුණක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ නැව මෙන් බෝට්ටු වැනි දෑ ඔවුන් වෙනුවෙන් අප මවා තිබීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න