සූරා 36 · ජුස් 22
Ya-Sin · 36:2
وَالْقُرْآنِ الْحَكِيمِ
ප්රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,
තෆ්සීර්
එහි වදන් තීරණාත්මක බවට පත් කරන ලද, ඒ අතරට හෝ එයට පිටුපසින් හෝ ව්යාජ දෑ නොපැමිණෙන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න