සූරා 34 · ජුස් 22
Saba · 34:53
وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ
මීට පෙර ද සැබැවින්ම ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. තවද ඔවුහු දූර ස්ථානයක සිට ගුප්තය පිළිබඳ සැක පහළ කරති.
තෆ්සීර්
මෙලොව ජීවිතයේ දූතයාණන්ව ප්රතික්ෂේප කර; එතුමා ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යනාදී ලෙස පවසා; සත්යය සෙවීමෙන් දුරක වී අනුමාන කර එය හෙළා දුටු අය වනාහි, දේව විශ්වාසය ඔවුන් තුළ හට ගෙන එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න