සූරා 34 · ජුස් 22
Saba · 34:44
وَمَا آتَيْنَاهُمْ مِنْ كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِنْ نَذِيرٍ
ඔවුන් ඒවා හැදෑරිය හැකි ග්රන්ථ වලින් අපි ඔවුනට නොදුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නකු අපි ඔවුන් වෙත නොඑව්වෙමු.
තෆ්සීර්
සැබැවින්ම මෙම අල් කුර්ආනය මුහම්මද් විසින් ගොතන ලද බොරුවකි යැයි ඔවුනට මග පෙන්වන තරමට ඔවුන් කියවන කිසිදු ග්රන්ථයක් අපි ඔවුනට පිරිනැමුවේ නැත. එමෙන්ම අහෝ දූතයාණනි! නුඹ ව එවීමට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන කිසිදු දූතයකු ඔවුන් වෙත එව්වේ ද නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න