සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:67
وَقَالُوا رَبَّنَا إِنَّا أَطَعْنَا سَادَتَنَا وَكُبَرَاءَنَا فَأَضَلُّونَا السَّبِيلَا
තවද අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම අපි අපගේ නායකයින් හා ප්රධානීන්ට අවනත වූයෙමු. එහෙයින් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය.
තෆ්සීර්
ව්යාජ, බොරු සාධක ඔවුහු ගෙනැවිත් මෙසේ පැවසුවෝය. "අපගේ පරමාධිපතියාණනි! අපගේ නායකයින්ටත් අපගේ සමාජයේ ප්රධානීන්ටත් සැබැවින්ම අපි අවනත වූයෙමු. නමුත් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න