සූරා 33 · ජුස් 21
Al-Ahzab · 33:3
وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
තවද ඔබ අල්ලාහ් වෙත භාර කරනු. තවද භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.
තෆ්සීර්
සියලු කටයුතු වලදී අල්ලාහ් මත පමණක් නුඹ ස්ථාවර ව රැඳී සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු මත සියල්ල පවරන්නන් හට සුවිශුද්ධයාණන් වන ඔහු ප්රමාණවත්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න