සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:2
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ
අල්ලාහ්, සදා පැවැත්මක් ඇති සදා ජීවමානී වූ ඔහු හැර (සැබැවින්ම) වෙනත් දෙවියෙක් නොමැත.
තෆ්සීර්
සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහු පූර්ණ ජීවයක් ඇති සදා ජීවමානය. එහි කිසිදු මරණයක් හෝ කිසිදු අඩුවක් හෝ නැත. තමන් විසින්ම ක්රියා කරන සදා පැවැත්මක් ඇත්තාය. ඔහුට කිසිදු මැවීමක අවශ්යතාවක් නැත. ඒ සියලු මැවීම් පිහිටනුයේ ඔහු තුළින් පමණි. සියලුම අවස්ථාවන්හි ඒ කිසිවකට ඔහුගේ අවශ්යතාවන්ගෙන් තොර ව සිටිය නොහැක.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න