සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:22

وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

නුඹලා මහපොළොවේ හෝ අහස්හි හෝ හැකියාවන්තයින් නොවෙති. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.

තෆ්සීර්

නුඹලා නුඹලාගේ පරමාධිපතිව පරාජය කරන්නන් නොවන්නෙහුය. අහසේ හෝ මහ පොළොවේ හෝ ඔහුගේ දඬුවමින් නුඹලා මිදෙන්නන් නොවෙන්නෙහුය. නුඹලාගේ කරුණු භාරගන්නට අල්ලාහ් හැර වෙනත් භාරකරුවකු නුඹලාට නැත. ඔහුගේ දඬුවමින් නුඹලා ඉවත් කරන්නට අල්ලාහ් හැර වෙනත් උදව්කරුවකු නුඹලාට නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න